Songtexte.com Drucklogo

Ahasin Basin Songtext
von Nanda Malini

Ahasin Basin Songtext

අහසින් බසින් සඳ මඩලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහි මඩලේ ඉදින්
කදුලු සුසුම් විද මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන්
නොසැලී ඉදින්


සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
නුවණින් වැඩී ලොව සුපසන් කරන්
විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
නුඹගේ ගමන් මග ඉදිවේ බලන්

අහසින් බසින් සඳ මඩලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහි මඩලේ ඉදින්
කඳුලු සුසුම් විද මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන්
නොසැලී ඉදින්

දෙවියන් නොවේ නිති අසලින් ඔබේ
දිරියෙන් ගතේ ඉටු දෙවියන් මැවේ
ජය පැන් වඩා දහදිය වැල් වලින්
නුඹගේය ඒ නව ලොව පුංචි පුතුන්

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Nanda Malini

Quiz
Whitney Houston sang „I Will Always Love ...“?

Fans

»Ahasin Basin« gefällt bisher niemandem.