Songtexte.com Drucklogo

Game Over Songtext
von Upset

Game Over Songtext

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා.
මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා.
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා.
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා.

මිහිරාවියේ සිහින කුමරි.
මගෙ ආදරේ ඔබයි කුමරි.
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ.


සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා.
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා.
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා.
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා.

මිහිරාවියේ සිහින කුමරි.

සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ සිහින කුමරි.

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Upset

Quiz
Wer ist kein deutscher Rapper?

Fans

»Game Over« gefällt bisher niemandem.