Songtexte.com Drucklogo

Visthare Songtext
von Pcx1 Present

Visthare Songtext

එකට ඉදලා කාලා එක කෙහෙල් කොලේ
හිටියේ බොක්ක දෙන්නවගේ හිත අද්දරේ
දීපු බොක්කේ හැටී දාන්න ඕනා
දෙකට නමලා 6ට පත්තරේ විස්තරේ (විස්තරේ...)
සෙල්ලමේ අපි දණ තාමත් උබලා ඍණ
හතර වටේ ආශ්රෙම ඉන්නේ අතිශෝප්ති paapa para para mithra
High focused ඔක්කොම Watch dogs
හිටියේ අදින්න දාන්න කකුල කොස්ස මාරාන්තික දිශ්ටි

ආ එන්න එන්න මේ පැත්තට එන්න
Hodama Kalyaana Mithra Pudi Kaalaa yanna
සැමෝම ආයුබෝහෝ කියලා පිළිගන්නේ
එන්න එන්න එන්න (හහහා...)

එකට හිටපු ඒ කලේ මාව රැවැට්ටුවා
ඔය මුසාවාදයට දැන් ඉඩ නෑනේ ම්න් ගාව
මම ඉන්නේ මීටරෙන් ගහන්නේ කනේ පාර
උබලට දෙන්නෑ සෙල්ලම් කරන්න
මේක මගේ පාරාදීසය


පාරාදීසේ මන් තම රජ්ජුරුවෝ
උබලට දෙන්නෑ දගලන්න
ලේසි වෙන්නෑ මාත් එක්ක
උබලා තාම නරපනු
වෙන්න දෙන්නේ කන නඩු
කරන්නේ උබලා පපඩන්
ඇයින් වෙලා හිටපන් මගේ පාරෙන්

ආ මතක නැද්ද
ඉස්කෝලේ කලේ කොන් වෙලා හිටපු උබ ගාව
අනුන්ගෙන් බැනුම් අහවුනත් හිටපු මන් ගැන
උබල දැන් අපිටත් පඩ Show
කියන්නේ අපිත් එක්ක හිටියොත්
කන්න වෙන්නේ පුඩි කන නඩු

ඉරිසියාවෙන් කෙලවපු එවුන්ට
වැලේ වැලුත් නෑලූ
ආයේ අවත් දෙන් නෑ
ඒ විස්වාසය කියන පදක්කම අපිත් එක්ක
දගලන්න මේක තම තිත්ත ඇත්ත
දැන්වත් ඉදපන් අයින් වෙලා
අපිත් එක්ක පඩුවේ සාම දානේන්
You male bitch


Hey... (who is that)
Man, come over here, listen to me
Low-level bitches, gossiping everywhere
Nowadays I don′t care (awhuuu...)
Kick your ass, bitch, powder your cat
Don't ever play with me
Step off from my way (awhuu...)
This is the last warning
I′m going to fucking end you
No mercy, no excuses, no second chances
I'm glad if you clearly remember that, motherfucker

I don't care what you say
I′m on ma way
Fuck friends, fuck lies, fuck gossip
Nowadays not like old days, this is my paradise
You′re a small pig
You are a product of their errors (Fuck...)

Errors I'm cleaning up
In my paradise, I′m the god
You don't have to introduce yourself to me
I know what, who you are, anything doesn′t matter
Only thing here duz matter is kick your ass (awhuu...)

එකට ඉදලා කාලා එක කෙහෙල් කොලේ
හිටියේ බොක්ක දෙන්නවගේ හිත අද්දරේ
දීපු බොක්කේ හැටී දාන්න ඕනා
දෙකට නමලා 6ට පත්තරේ විස්තරේ (විස්තරේ...)
සෙල්ලමේ අපි දණ තාමත් උබලා ඍණ
හතර වටේ ආශ්රෙම ඉන්නේ අතිශෝප්ති paapa para para mithra
High focused ඔක්කොම Watch dogs
හිටියේ අදින්න දාන්න කකුල කොස්ස මාරාන්තික දිශ්ටි

(ආහහහා...)
දැන් එකට ඉදලා කෑවද ආ... (හෙහෙහා...)
දැන් සැපද... (හහ...)
Pcxone present
(I'm Just Playing baby, you know I love you)

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Fans

»Visthare« gefällt bisher niemandem.