Songtexte.com Drucklogo

Hitha Mage Songtext
von Danushka Kumarathunga

Hitha Mage Songtext

හිත මාගේ පාකරේ ඔය දෑසේ සායමේ
නෙතු ගාවින් සැඟවිලා ඉන්නම් මං ... //
ඔබ ආවේ හීනයේ පැතු සෙනෙහේ මා ලයෙන්
නුබ ගාවින් ආදරෙන් ඉන්නම් මං


හිත හීන කඩාගෙන වැටුණා
නුබ හීන පුරෝගෙන හැදුවා මා හා
ආදරෙන් මා ලගින් රැදුණා
දුක විසිකරන් හිත හරි හෙමින් බැදුණා

දාග පාන සිනාවෙන් උන්නා
නුබ කොල කම් අරන් පැවා සිනහා
ජිවිතේ හුරුකමක් දැනුණා
හදවතින් බැදී සෙනහසක් දැනුණා

හිත මාගේ ...

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Quiz
Wer singt das Lied „Applause“?

Fans

»Hitha Mage« gefällt bisher niemandem.