Songtexte.com Drucklogo

Mal Horun Songtext
von Chinthy

Mal Horun Songtext

මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ
මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ

කවුරුද මල් හොරුන්
(මල් හොරුන්)
හඳ එළියෙන් ඇවිත්
අදුරට දුක අරන්
කවුරුද මල් හොරුන්
කවුරුද මල් හොරුන්
(කවුරුද මල් හොරුන්)
හඳ එළියෙන් ඇවිත්
(හඳ එළියෙන් ඇවිත්)
අදුරට දුක අරන්
කවුරුද මල් හොරුන්


මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ
මට නම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ

සල්ලාල අඩවියට
ආසාම නම්
පින්වන්ත කම් ඔන්න
හැරගන්න දැන්
සල්ලාල අඩවියට
ආසාම නම්
පින්වන්ත කම් ඔන්න
හැරගන්න දැන්

කන්දුලින් නෙත් තෙමන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ

සැනසිල්ල මෙහෙ හරි ගනන්
මිරිකෙන්න හිත ගොලු කරන්
සුන්දරියන්නේ
ගින්දර යායේ


කවුරුද මල් හොරුන්
(මල් හොරුන්)
හඳ එළියෙන් ඇවිත්
අදුරට දුක අරන්
කවුරුද මල් හොරුන්
කවුරුද මල් හොරුන්
(කවුරුද මල් හොරුන්)
හඳ එළියෙන් ඇවිත්
(හඳ එළියෙන් ඇවිත්)
අදුරට දුක අරන්
කවුරුද මල් හොරුන්

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Chinthy

Quiz
Wer singt das Lied „Haus am See“?

Fans

»Mal Horun« gefällt bisher niemandem.