Songtexte.com Drucklogo

Ae Songtext
von Bathiya & Santhush

Ae Songtext

සිහින පැතුමන් ඈගේ
සැබෑ කරදුන්නා සිතා
වෙන කාටවත්ම ඈ
ආදරෙ වෙන්නෙ නෑ
ඔබ මුලා වීදෝ මට සිතෙයි
ඇගෙ ආදරේ මා හටමයි
ඇගෙ ජීවිතේ මා පමණයි
මා හටම පැවසුවා ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහනයක්ම වාගේ

සැබෑවක් වේවී

ඔබ සිතන්නෙපා මිතුරේ


මුලා වී ඔබ ඈ රුවේ
සීතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දීරේ
මුදු දෑත ගෙන මා ඈගේ

ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ලං වෙලා

සැනසුනා ඈ එදා
ඈ එදා

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහනයක්ම වාගේ
සැබෑවක් වේවී
ඔබ සිතන්නෙපා මිතුරේ

ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලේ
සැබෑවක් වේවී
සිතන්නෙපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ...

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Bathiya & Santhush

Quiz
Wer singt über den „Highway to Hell“?

Fans

»Ae« gefällt bisher niemandem.